ආයුබෝවන්

මගේ බ්ලොග් එක ගැන.........
ඔබේ හිතේ තියන දේ.........
හිතේ හැටියට.......................
මගේ මයික්කරපෝනයට කියල යන්න........................

2010-03-15

ඔන්න මාත් දැන් සින්ඩියේ…………………


මගේම කියලා බ්ලොග් එකක් හැදුවට මොකද මේකෙන් රටටම ඇහෙන්න කතාකරන්නයි (ඒ කියන්නෙ ලියන්න තමයි ) ඒ වගේම කස්ටියට හොදට බලා කියා ගන්න පුලුවන් වෙන තැනකටයි දාන්න ඕන කියල හිතුනා……. එතකොට තමයි සිංහල බ්ලොග්කරුවන්ගේ සන්සදය මතක් වුනේ… හෙමින් සැරේ ශේප් එකේ ඇප්ලයි කලාම ඔන්න ඊයෙ රෑ ලියුම් පෙට්ටියට ලියුමක් ඇවිල්ලා තිබුනා………..

හිතවත,

ඔබගේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කල බව සතුටින් දැනුම්
දෙනවා, මින් ඉදිරියට ඔබ ලියන බ්ලොග් ලිපි සිංහල බ්ලොග් කියවනයේ දිස්වෙනු
ඇති…………….

මාර සතුටුයි …………
එහෙනම් ඉතින් මෙතන ඉඳන් සංදීපගේ මයික්කරපෝනයෙන් රටටම ඇහෙන්න කතා කරන්න තමයි සංදීප ලෑස්ති වෙන්නේ එතකොට හරි දේ කියද්දි ප්‍රසංසා කරන්න වගේම වරදින තැනේදි ඒවයෙ ගුණ දොස් ගැන එහෙම කියලා දෙන්නත් ඔයාල මාත් එක්ක දිගටම ඉඳීවි කියල මම බලාපොරොත්තු වෙනවා ……

10 comments:

  1. ෂැහ්, මලයත් බ්ලොග් ලියන්න ඇවිල්ලනෙ. එල එල, දිගටම ලියන්න සුබපැතුම්!

    ReplyDelete
  2. හොඳයි හොඳයි ලියාගෙන යමංකො.. අපි කියවන්නම්..
    සුබ පතනව!!!

    ReplyDelete
  3. සුභ පැතුම්
    දගටම ලියන්න :-)

    ReplyDelete
  4. මයික්රපෝනෙ හොදනං දිගමට අහගෙන ඉන්නයි හිතාගෙන ඉන්නෙ. බලමුකො. මගෙන් සුඉ පැතුම්!

    ReplyDelete
  5. @තමීර අයියා : තෑන්ක් යූ වේවා කිව්වා පලවෙනි ප්‍රතිචාරය දැම්මට :)
    @``` Outsider``` : බොහොම ස්තූති කමෙන්ට් කලාට දිගටම අහගෙන ඉන්දීවි කියලා හිතනවා :)
    @thiraya : බොහොම ස්තූති කමෙන්ට් කලාට වගේම පලවෙනි ෆලෝවර් වුනාට
    @බුද්ධි : හිතනවා හොඳ දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා බලමුකෝ තැනක්ස් ප්‍රතිචාරෙට :) :)

    ReplyDelete
  6. දිගු ගමනකට කෙටි සුභ පැතුමක්

    ReplyDelete
  7. @ හසිත : ෂාහ් මගේ නමමනේ ඔයාටත් තියෙන්නේ හික් හික් .... බොහොමත්ම ස්තූති කොමෙන්ටුවට .................

    ReplyDelete
  8. @ හසිත : ෂාහ් මගේ නමමනේ ඔයාටත් තියෙන්නේ හික් හික් .... බොහොමත්ම ස්තූති කොමෙන්ටුවට .................

    සහෝ ඔයා මේක මටද කිව්වේ ??

    ReplyDelete
  9. @ හසිත : ඔව් ඔව් ඔබතුමාට තමයි කිව්වෙ හික් හික් මගෙ නමෙත් මුල තියෙන්නෙ හසිත ....... හික් හික් මොනව වුනත් මරු නම නේ :) :)

    ReplyDelete
  10. ඒකනේ මටත් දැන්නේ තේරුණේ ඔබතුමා ඒක මමතුමාටයි කිව්වේ කියලා. කොහොම වෙතත් මරේ මරු නම. ඒක නම් අමූලික ඇත්ත.


    ඔයා දන්නවද හසිත කියන එකේ තේරුම සිනාසෙන්නා කියන එක කියලා හික් හික් හික් හික් :) :) :)

    ReplyDelete