ආයුබෝවන්

මගේ බ්ලොග් එක ගැන.........
ඔබේ හිතේ තියන දේ.........
හිතේ හැටියට.......................
මගේ මයික්කරපෝනයට කියල යන්න........................

2010-03-05

ඔන්න මාත් බ්ලොග් එකක් පටන් ගත්තා


මගේම කියල බ්ලොග් එකක් පටන්ගන්නව කියන එක සැහෙන කාලෙක ඉඳන් මගේ හිතේ තිබුනු ආසවක්......... මේ campuss එකේ තියන ලෝකෙ නැති වැඩ නිසා ඒක ඉෂ්ඨ කරගන්න බැරුව හිටියෙ.............
ඔය අතරෙ තමයි 2වෙනි අවුරුද්දෙ විභාගය ඉවරවෙලා මාස 3ක නිවාඩුවක් සෙට් වුනේ...........
ගෙදරට වෙලා ඉන්න එකේ වෙන කරන්න දේකුත් නැති නිසා බ්ලොග් එක පටන් ගත්තනම් හොදයි කියල හිතුනා. testing එකකටත් එක්ක තමයි මේක දැම්මෙ.......................
පුලුවන් තරම් ලියන්න තමයි කල්පනාව .................
බලමුකෝ පුලුවන් වෙයිද කියලා

4 comments:

  1. එළ ලොක්කා.
    එහෙනම් දැන් ඉතිං ලියන්න තමයි තියෙන්නෙ.

    ReplyDelete
  2. උණුසුම් සුභපැතුම් මචෝ... ජයෙන් ජයම වේවා!
    දිගටම ලියපං... අපි අනිවා කියවනවා... :)

    ReplyDelete
  3. @thiraya : ඔන්න මචන් උඹ තම පලවෙනි ප්‍රතිචාරේ එක්කලේ :)

    @ධනික : හික් හික් තෑන්ක් යූ වේවා ලොක්කා මාත් එක්ක ඉන්නවනම් ඉතින් එච්චර තමයි :) :)

    ReplyDelete
  4. ආ බොස් ! ඔයත් අළුතින් ද ? මාත් බ්ලොග් වලට අළුත් මමත් ඉඳලා හිටලා එන්නම් කෝ මේ පැත්ත්තේ ඇවිල්ලා යන්න

    ReplyDelete